අධ්‍යාපන මනෝ විද්‍යාවේ පවසන ආකරයට පොතක් කියවීමෙන් යම් දෙයක් මතක සිටිමේ ප්‍රමාණය 25% පමණ වේ නමුත් එය දැකීමෙන් සහ කිරිමෙන් මෙම මතක ශක්තිය 25% සිට 75% දක්වා වර්ධනය කර ගත හැකිවේ.ඒ අනුව මෙම මෘදුකාංගය භාවිතයෙන් විෂය මතක තබා ගැනීමේ ප්‍රමාණය 90% පමණ වැඩිවීමක් සිදු වේ.